CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1681 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 31, 2025United Kingdom87 Min.
Your rating: 0
8.4 24 votes
The Bayou (2025) | “ක්‍රිස්ටිනා”

 

Thriller/Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Taneli Mustonen. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27.  Athena Strates, Madalena Aragão, Elisha Applebaum යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

සරලව කතාව මතක් කරොත්, ගුවන් යානයක් කඩාවැටෙනවා වඟුරු බිමකට. එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම වතුරට වැටුන නිසා බේරෙනවා. ඉතින් කොහොමහරි හැමෝම ගොඩට ආවට පස්සේ සහය ගුවන් නියමුවා නෑ. මනුස්සයා අතුරුදහන්. කතාඅ කරනවා හොයනවා ඒත් සද්දයක්වත් නෑ. ටික වෙලාවකින් වතුරෙන් මතුවෙනවා ගුවන් නියමුවා.

ඉතින් කට්ටිය වතුරට පැනලා මිනිහව ගන්න යද්දිම කිඹුලෙක් ඔලුවෙන්ම අල්ලන් වතුර යටට ගෙනියනවා. මෙතනින් තමා සීන් එක පටන්ගන්නේ.මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 4.3 /10 1,326 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Raging Fire (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Breed Apart (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Werewolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snoopy, Come Home (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles
Yajamana (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koorman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parmanu: The Story of Pokhran (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published