CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3168 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 07, 2025United States125 Min.
Your rating: 0
9.2 36 votes
The Electric State (2025) | “රොබෝ සහ මිනිස් ජීවිත”

 

“The Electric State” කියන්නේ 2025 මාර්තු මාසේ 14 වෙනිදා Netflix හරහා නිකුත් වුණු හොලිවුඩ් චිත්‍රපටයක්.. Simon Staleenhag නම් සුප්‍රසිද්ධ කතුවරයගේ 2018 දී නිකුත් වුණ පොතක් පාදක කරගෙන තමා මේ නිර්මාණේ සිනමාවට නැගෙන්නේ.. පැය 2 කුත් විනාඩි 5 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anthony Russo සහ Joe Russo කියන සහෝදර ඩබල විසින්. සුප්‍රසිද්ධ Avengers චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කළෙත් මේ දෙන්නා තමයි..

කතාව පැත්තට ගියොත් මේකෙන් අපිට පෙන්නන්නේ 1990 ගණන්වල වුණ යුද්ධයක් ගැන.. මේක ලෝක යුද්ධයක් නෙමෙයි සිවිල් යුද්ධයක්.. මේක ඇතිවෙන්නේ බොට් ලා එහෙම නැත්තම් රොබෝලා අතරයි මිනිස්සු අතරයි.. රොබෝලගෙන් පුළුවන් තරම් වැඩ ගන්න මිනිස්සු අතින් රොබෝලට කිසිම නිදහසක් වගේම කැමති දෙයක් කරන්න අයිතියක් නෑ කියලා එක මොහොතකදී රොබෝලගේ සීමාව පනිනවා. මෙයාලා තීරණේ කරනවා මිනිස්සුන්ට විරුද්ධව නැගී හිටින්න.. මෙතනදි තමයි යුද්ධේ ඇතිවෙන්නේ.

මේ අතරේ අක්කෙකුයි මල්ලියෙකුයි ඉන්නවා “මිෂෙල් ග්‍රීන්” සහ “ක්‍රිස්ටෝපර් ග්‍රීන්” කියලා. ක්‍රිස්ටෝපර් එහෙමත් නැත්තම් “ක්‍රිස්” කියන්නේ අසීමිත පරාසයක විහිදෙන, කෙනෙකුට විශ්වාස කරන්න අමාරු මොළයක් තියෙන පුංචි ළමයෙක්.. දවසක් මෙයාලගේ පවුල ගමනක් යනකොට වෙච්ච අනතුරක් හින්දා මේ දෙන්නගේ අම්මයි තාත්තයි නැතිවෙලා වෙනම මෙයාලව බලාගන්න කෙනෙක් ගාව තමයි මෙයාලා ජීවත් වෙන්නේ. මේ අතරේ “ඊතන් ස්කේට්” කියලා චරිතයක් ඉන්නවා සම්පූර්ණයෙන්ම මේ රොබෝලට එරෙහිව කටයුතු කරන.. “සෙන්ට්‍රේ” කියන ආයතනය හරහා මෙයා හඳුන්වා දෙනවා “නියුරෝකාස්ටර්” කියලා උපකරණයක්.. ඩ්‍රෝන තාක්ෂණය හරහා බලගැන්වෙන මේකෙන් පුළුවන් ඇඟ එක තැනක තියාගෙන වෙනත් ලෝහමය බොඩි එකකින් තැන් දෙකක එකම කෙනාට පෙනී ඉන්න. ඉතින් මේ වගේ තාක්ෂණයක් නිර්මාණය කරන්න මූලික වුණේ මොකක්ද? කියන එක අපිට ඉස්සරහදි බලාගන්න පුළුවන් වෙනවා..

මිෂෙල් ග්‍රීන් ට හම්බෙනවා “කොස්මෝ” කියලා පුංචි රොබෝ කෙනෙක්.. මෙයා ක්‍රිස් ගේ එක විදිහක ආකෘතියක්.. මෙයා එක්ක මිෂෙල් යනවා තමන්ගේ මල්ලිව හොයාගන්න.. මේක තමයි කතාවේ ප්ලොට් එක වෙන්නේ.. මේ ගමනෙදී මෙයාලට “කීට්ස්” කියලා කෙනෙකුයි “හර්ම්” කියලා තව රොබෝ කෙනෙකුයි හම්බෙනවා.. මෙයාලට එකතු වෙලා මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියන කාරණේ ගැන බලාගෙන යනකොට ඔයාලට තේරුම් යනවා..

කාස්ට් එක පැත්තෙන් ගත්තාම ප්‍රධාන චරිතෙට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න “Millie Bobby Brown” ඒ වගේම කීට්ස් චරිතෙට Guardians of the Galaxy, Jurassic World වගේම Passengers කියන සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණු “Chris Pratt” වගේම තවත් ජනප්‍රිය රංගන ශිල්පියෝ ගණනාවක්ම බලාගන්න පුළුවන් වෙනවා..

එහෙනම් ආරාධනා කරනවා මේ අළුත්ම චිත්‍රපටය බලන්න කියලා..

The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 5.9 /10 51,405 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joe Russo
Director

Cast

Ke Huy Quan isDr. Amherst / P.C (voice)
Dr. Amherst / P.C (voice)
Jason Alexander isTed / Wingman
Ted / Wingman
Woody Norman isChristopher
Christopher
Giancarlo Esposito isColonel Bradbury / The Marshall
Colonel Bradbury / The Marshall
Stanley Tucci isEthan Skate
Ethan Skate
Woody Harrelson isMr. Peanut (voice)
Mr. Peanut (voice)
Anthony Mackie isHerman (voice)
Herman (voice)
Brian Cox isPopfly (voice)
Popfly (voice)

Similar titles

Superman/Batman: Apocalypse (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neeyat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles
Spectre (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Men in Black 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Darkspore (2015) with Sinhala Subtitle
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Van Helsing (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Planet Hulk (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
127 Hours (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerame Vaagai Soodum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • ishan Wanninayaka April 6, 2025 Reply

    adolescence Tv series දාන්ඩකො

  • BG April 8, 2025 Reply

    WOW

Leave a Reply to ishan Wanninayaka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published