CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4181 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 25, 2022United States45 Min.
Your rating: 0
9.3 15 votes
The Guardians of the Galaxy Holiday Special (2022) | “පීටර්”

The Guardians of the Galaxy කිව්වම කවුද නොදන්නෙ.MARVEL කොමික් කියවන සහ ඒ ආශ්‍රයෙන් හැදෙන චිත්‍රපට, කතා මාලා බලන අයට නම් The Guardians of the Galaxy කියන්නෙ ගොඩක් හුරු පුරුදු නමක්. ගොඩක් අයගෙ කැමති ම සුපිරි වීර කන්ඩායමක්.මගේ පවා ?❤️.

ඉතින් අද මම සිංහල උපසිරැසිය අරන් ආවෙ අලුතින් ම රිලීස් වුන The Guardians of the Galaxy: Holiday Special කියන ෆිල්ම් එකට.ඇත්තට ම ෆිල්ම් එකක් කිව්වට මේක පුංචි වෙබ් එපිසෝඩ් එකක් වගේ. Run time එක විනාඩි 41යි. හැබැයි මේ පුංචි කාලය ඇතුලත ප්‍රේක්ෂකයා ට උපරිම දෙයක් දෙන්න ජේම්ස් ගන් ඇතුලු කන්ඩායම සමත් වෙලා තියෙනවා.මෑත කාලයේ නිකුත් වුන මාවල් නිර්මාණ එක්ක බලද්දි මේක නම් ඇත්තටම හොදම මට්ටමක තියෙනවා.ඉතින් ඔයාලත් මේක අනිවාරෙන් ම බලන්න. සුපිරිම කොමඩි ටිකක් එක්ක දුක,සතුට,ආදරය හරි ලස්සනට මේකෙ මිශ්‍ර කරලා තියෙනවා .(නැ නැ she hulk, Thor LAT එකේ වගේ cringe jokes මේකෙ නෑ.?බය නැතුව බලන්න.?)

කතාව පැත්තට ගියොත් , ඔයාලා යොන්ඩුව දන්නවනෙ.අර විසිල්.එකක් ගහලා ඊතලයක් පාලනය කරන නිල් පාට කෙනා.පොර කොහොමත් කුකුල් කේන්ති කාරයනෙ.?ඉතින් යොන්දු පීටර්ගෙ පොඩි කාලෙදි එයාගෙ නත්තල විනාස කරපු විදිහ පෙන්නලා තමයි කතාව පටන් ගන්නෙ.

පීටර්ට පොඩි කාලෙ ඉදන්ම සතුටුදායක නත්තලක් තිබුනේ නෑ කියන කතාව දැනගත්ත පීටර්ගෙ යාලුවො හරියට දුක් වෙනවා.ඒ අතරින් මැන්ටිස්,ඩ්‍රැක්ස් කියන දෙන්නා හිතනවා පෘථිවියට ගිහින් පීටර්ට නත්තල් තෑග්ගක් ගෙනත් දීලා එයාගෙ පොඩි කාලෙ නැති වුන නත්තල ආපහු එයාට ලබාදෙන්න ඕනි කියලා .

ඉතින් මේ නත්තල් තෑග්ග වටේ තමයි මේ මුලු කතාවම ගොඩ නැගෙන්නෙ.ඇත්තට ම නත්තල් තෑග්ග මොකක් වෙන්න පුලුවන් ද? ?

ඒ වගේම මේකෙ අන්තිම විනාඩි කීපයේදි පීටර් සහ මැන්ටිස් ගැන විශේෂ දෙයක් හෙලි කරනවා.
ඇත්තට ම ඒ දේ ඊලග අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන The Guardians of the Galaxy- VOL 3 ෆිල්ම් එකට ගොඩක් වැදගත් වේවි.ඒකෙදි තවත් ඒක හයිලයිට් කරලා පෙන්නාවි.

(ඒ වගේම ඊලග අවුරුද්දෙ [2023) එන The Guardians of the Galaxy- VOL 3 ෆිල්ම් එකත් එක්ක අපේ මේ කන්ඩායමෙ කතාව ඉවර වෙනවා.ඒ කියන්නේ ඊලග අවුරුද්දෙ එන්නෙ The Guardians of the Galaxy අන්තිම ෆිල්ම් එක.??)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දේශාන් ජයසිංහ (Cinerulk)
IMDb 7.1 /10 22,889 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Gunn
Director

Cast

Chris Pratt isPeter Quill / Star-Lord
Peter Quill / Star-Lord
Vin Diesel isGroot (voice)
Groot (voice)
Bradley Cooper isRocket (voice)
Rocket (voice)
Sean Gunn isKraglin
Kraglin
Rhett Miller isBzermikitokolok
Bzermikitokolok
Murry Hammond isAlien Band (Kortolbookalia)
Alien Band (Kortolbookalia)
Ken Bethea isAlien Band (Sliyavastojoo)
Alien Band (Sliyavastojoo)

Similar titles

Dabangg (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ennalum Ente Aliya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Unfinished Life (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Kings (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 2 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catwoman: Hunted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • suwahas May 9, 2023 Reply

    Guardians of the Galaxy vol 3 dannakoooo

    • Cinesubz May 11, 2023 Reply

      awa gaman denm

Leave a Reply to suwahas Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published