CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4031 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 18, 2022Thailand105 Min.
Your rating: 0
8.1 23 votes
The Lake (2022) | විලේ ඉඳන් අමුත්තෙක්

මේක නමින්නම් The Lake දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේ ගිනි ගින්දර ෆිල්ම් එකක් කියලා …ඔව් මේක තායිලන්ත චිත්‍රපටයක් රේටින්ග් පොඩ්ඩක් අඩුවට තිබ්බට හොලිවුඩ් කොලිටියටම කරපු ෆිල්ම් එකක් ආයෙ කතා දෙකක් නෑ…චිත්‍රපටය නිකුත් උනේනම් මේ අවුරුද්දෙ මුල් මාසෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු වෙන්න හේතුව විදිහට මමනම් දකින්නෙ තායිලන්ත චිත්‍රපට මිනිස්සු අතරට යන්නෙ නැති එක….වෙනත් කෝනයකින් බලන්නෙ නැතුව ඇහැ අහකට ගන්නෙ නැතුව පවුලෙ ඔක්කොම එක්ක එකට බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ…

කතාව පැත්තට ගියොත්…..
තායිලන්තෙ ගමක් තියෙනවා කෘශිකර්මාන්තයෙනුයි වැව් ආශ්‍රිත මත්ස්‍ය කර්මාන්තතයකිනුයි සමන්විත ගමක්…එක දවසක් මේ ගමේ කොල්ලො ටිකක් දකිනවා ලොකු බිත්තරයක් ටිකක් ලොකු එකක් එයාලට අදහසක් නෑ මේ මොකක්ද කියලා ඉතින් එකපාරටම මේ බිත්තරේ හොයාගෙන ඒ ලඟ තියෙන විලේ ඉඳන් අමුත්තෙක් එනවා…එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නෙ හිනාවෙන්නත් පුලුවන් ෆිල්ම් එකක්…

The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Cinerulk)
IMDb 3.8 /10 680 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mosul (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
As the Gods Will (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Djinn (2021) Sinhala Subtitles
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN July 9, 2023 Reply

    ❤️👌👍

Leave a Reply to NuwaN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published