CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3669 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2021Thailand131 Min.
Your rating: 0
9.7 3 votes
The Medium (2021) | “බා යන්ගේ ආත්මය”

2018 අවුරුද්දේ පරික්ෂණ කණ්ඩායමක් වර්තා වැඩසටහනක් කරන්න තායිලන්තයට යනවා.. එයාල පරික්ෂණ කරන්නේ බා යන් කියන ආත්මය ගැන තායිලන්ත වැසියන් විශ්වාස කරන්නේ බා යන් ලෙඩ රෝගවලින් හා භූත බලවේග වලින් එයාලව ආරක්ෂා කරනවා කියලා ඉතින් මේ බා යන් කාගේ හරි ඇගකට ඇතුළු වෙලා තමයි මේ රෝග සුව කිරිම කරන්නේ බා යන් ඇගට ඇතුළු වෙන අයට කියන්නේ ශාමන්වරු කියලා.ඉතින් එයාලට හම්බවෙනවා නිම් කියන ශාමන්වරිය.ඒවගේම නිම් අක්කගෙ දුවට පොඩි අදභූත බලපෑමක් තියෙනවා ඒකට නිම් කරන ප්‍රතිකාරය මොකක්ද මේ අද්භූත බලපැම මොකක්ද කියලා බලන්න ඔයාල ෆිල්ම් එක බලන්නම ඕනෙ.ඒ වගේම මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ Found Footage කියන තාක්ෂණයෙන් ඒ කියන්නේ කැමරාවක් තුලින් අපිට පේන විදියට…ඒවගේම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ පොඩි පොඩි අවුල් දර්ශන ටිකක් තියෙනවා ඒ නිසා 18ට වැඩි අය බලන එක වඩා හොඳයි…..

The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උමේෂ් මදුරංග (Cinerulk)
IMDb 6.5 /10 9,972 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Sabrina (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatchet (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Dot (2021) Sinhala Subtitles | Watch Online
Dreadful Chapters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiral (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kajiman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bottom of the Water (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shivantha April 19, 2023 Reply

    Ammo hoya hoya hitiye thx bro

Leave a Reply to Shivantha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published