CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1814 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Pack (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Pack (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 05, 2015Australia90 Min.
Your rating: 0
9.6 7 votes
The Pack (2015) | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය

මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් නිර්දේශ කරනවා.

චිත්‍රපටය සඳහා පදනම් වෙන්නෙ ඇති විශාල වනාන්තරයක්.මේ තෙරක් නොපෙනෙනා වනාන්තරයේ එක් හුදෙකළා ස්ථානයක ගොවිපලක් පිහිටා තිබෙනවා.ගොවිපළේ ජීවත් වන්නේ එක් පවුලක් පමණයි.දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා.මේ අතර වාරයේදී වනාන්තරයේ ජීවත්වුණු ගොවියකු සහ ඔහුගේ බිරිඳගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව වාර්තා වනවා.සත්ව කොට්ටාශයක් මගින් සිදුකල ඝාතනයක් බව හෙළිවුවත්, කුමන සත්ව කොට්ටාශයදැයි හෙළිවන්නේ නෑ.ගොවිපළේ ජීවත්වන පවුලද මේ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවා, මන්දයත් මෑතකදී පටන් ඔවුන්ගේ ගොවිපළේ සතුන්ද අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබුණා.නමුත් ඔවුන් එය එතරම් බරපතල ලෙස නොසිතයි.නමුත් නොසිතූ අයුරින් එක් දිනක් රාත්‍රියේ මෙම සතුන් විසින් ගොවිපළ ආක්‍රමණය කරනු ලබනවා.තම ජීවිත රැකගැනීමට ඔවුන් කුමන අන්දමේ තීරණයක් ගනීවිද…..ඉතිරිය ප්‍රේක්ෂක ඔබට බාරයි.

The Pack (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිල ප්‍රසාද් (Baicope)
IMDb 5 /10 3,462 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anna Lise Phillips isCarla Wilson
Carla Wilson
Jack Campbell isAdam Wilson
Adam Wilson
Hamish Phillips isHenry Wilson
Henry Wilson

Similar titles

Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalaga Thalaivan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baby Driver (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Pet Dinosaur (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sicario (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lamb (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
FIR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumbu Thirai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan November 21, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published