CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5411 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 02, 2023India150 Min.
Your rating: 0
7.1 14 votes
Veeran (2023) | “දෙවියෙක් නොවූ වීරයෙක්”

(Veeran (2023) Sinhala Subtitles) (Veeran (2023) Sinhala Subtitle) (Veeran (2023) Sinhala Sub) (Veeran Sinhala Subtitle)

Veeran | Tamil | 2023

Veeran (2023) – IMDb

IMDb 6.4/10

Super hero film

2 hrs 35 min

“දෙවියෙකු නොවූ වීරයෙක්..”

ඔන්න තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක තිරගත වුණේ ජූලි 2 වන දා.. දමිල ගායක, සංගීත අධ්‍යක්ෂක වගේම සුපිරි නලුවෙක් ද වන ” හිපොප් තමිලා – ආදී “ ගේ තවත් සුපිරි චිත්‍රපටයක් තමා “වීරන්” කියන්නෙ..

මෙහි කතාව හා අධ්‍යක්ෂණය ARK Saravan වෙනවා… නිෂ්පාදනය T. G. Thyagarajan, Sendhil Thyagarajan හා Arjun Thyagarajan වෙනවා.. මෙහි සංගීත අධ්‍යක්ෂය වගේම ප්‍රධාන චරිත නිරූපණය හිපොප් තමිලා නොහොත් ආදි ය… සෙසු චරිත අතරට,

✧ Vinay Rai

✧ Athira Raj

✧ Munishkanth

✧ Kaali Venkat

✧ Nakkalites Sassi Selvaraj

✧ R. Badree

✧ Jenson Diwakar

✧ Bose Venkat

✧ Jeeva Ravi අය වෙනවා…

මෙහි කතාව ගැන කිව්වොත්, අවු.15දී කුමරන්ට අකුණු සැරක් වැදී බොහෝ සේ ආසාධ්‍ය වෙලා සිංගප්පූරු රෝහලක් වෙත රැගෙන යනවා. පසුව අවු. ගානකට පස්සෙ ගමට එනවා. කුඩා කල සිටි යාලුවෝ දෙන්නා නැවත හමු වීමත් සමග ඔවුන් අතීත කතා කියන අතර කුමරන්ට වූ දෙය ගැන ඇත්තම විස්තරේ කතා වෙනවා. කුමරන්ට හරි අපූරු බලයක් ලැබෙනවා එදා ඒ අකුණු සැර වැදීමත් සමග… වීරන් නමැති මනඃකල්පිත දෙවි කෙනෙක් අදහන ගමේ උදවිය දේවාලයක් සාදා එහි පුද පූජා කරනවා. පසුව ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් මේ දේවාලය කඩා දමා එතනින් විදුලි නල පද්ධතියක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැරසෙනවා.. පසුව වීරන් නැමැති දෙවියන් පැමිණ මේ මහා ව්‍යසනයෙන් ගම හා ගමේ උදවිය බේරා ගන්න ආකාරය තමා මෙහි ගලා ගෙන යන කතාව වෙන්නෙ…

ලස්සන කතාවක්.. හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ චිත්‍රපටයක්.. ගීත 3ක් ඇතුලත් වෙනවා. එහි ගායනා හිපොප් තමිලා වගේම අනිරුද් ද සිදු කරනවා. ලංකාවේ වගේම ප්‍රංශයේද මෙය තිරගත වුණා.. පසුව Amazon Prime Video හරහා අන්තර්ජාලට නිකුත් වුණා..

ලස්සන කතාවක්. බලන්න කියලා ආරාධනා කරනවා…
– නිත්‍යා රූපසිංහ ෴

Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිත්‍යා රූපසිංහ (Cinerulk)
IMDb 6.2 /10 787 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

HipHop Tamizha Adhi isKumaran / Veeran
Kumaran / Veeran
Kaali Venkat isNarayana
Narayana
Vinay Rai isSarath
Sarath
Jensan Diwakar isTractor Driver
Tractor Driver
Tha. Muruganantham isSelvi's Groom Prospect
Selvi's Groom Prospect

Similar titles

The Enchanting Phantom (2020) Sinhala Subtitles
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Grey (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do You See What I See (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Quality – Valimai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • hish_jay July 11, 2023 Reply

    aluth kramaya hariyanne na. adblock nathi bowser eketh adblock kiyala watenawa

    • Cinesubz July 11, 2023 Reply

      ok. parana widihama damma

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published