CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Bloodhounds (2023) TV Series S01 Complete

Bloodhounds (2023) TV Series S01 Complete

Jun. 09, 2023
Your rating: 0
9.4 17 votes

TV Series Info

 

කොහොමද යාළුවනේ, සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ආවා සුපිරිම කොරියන් සීරීස් එකක් අරගෙන.. සීරීස් එකේ නම තමයි Bloodhounds.Netflix හරහා 2023 ජුනි 09 වෙනිදා නිකුත් වුන Bloodhounds කතා මාලාව කොටස් 08 කින් යුක්තයි.. බොක්සිං වලට ඇලුම් කරන ඔබ නැරඹිය යුතුම කතාවක් තමයි Bloodhounds කියන්නෙ.. මෙහි සටන් ජවනිකා ඉතා තාත්වික අයුරින් රූගත කර තිබෙනවා මෙන්ම මෙහි ප්‍රධාන නළුවන් ඔවුන්ගේ ශරීර කතාවට ගැලපෙන අයුරින් සාදාගැනීමටද විශාල වෙහෙසක් වී තිබෙනවා.. ඒ වගේම කියන්න ඕනෙ මේ කතාව බලන්න පටන් ගන්න කෙනෙක් මුළු කතාවම එක හුස්මට බලල තමයි නවතින්නෙ. මොකද එච්චරටම රසවත් කතාවක් තමයි මේක ඇතුලෙ තියෙන්නෙ..

IMDB 8.1 අගයක් වාර්ථා කරන Bloodhounds කතා මාලාව නිර්මාණය කර තිබෙන්නේ Joo Hwan-Kim විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Woo Do-Hwan කිම් ගුන්-වූ ලෙසත්, Lee Sung-Yi හොන්ග් වූ-ජින් ලෙසත්, Park Sung-Woong ප්‍රධාන සතුරා වන කිම් මියුන්ග්-ගිල් ලෙසත් රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන අසාධාරනයේදී නැඟී සිටින කණ්ඩායමක් වටා තමයි මේ කතාව දිවයන්නෙ. විටෙක සිනහවෙන්ද, විටෙක කදුලින්ද කොටස් 08 ක් පුරාවට නරබන්නන් ඇද බැද තබා ගන්නා Bloodhounds බලන්න අදම ඔබත් BAISCOPLK සමග එකතු වෙන්න..

එහෙනම් අපි බලමු පළවෙනි කොටස ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා.. කිම් ගුන්-වූ දැඩි අධිශ්ඨානයක් තිබෙන බොක්සිං ක්‍රීඩකයෙක්.. ක්‍රීඩාවට අවතීර්ණ වී වැඩි කලක් නැතත් ඉක්මනින්ම බොක්සිං වලල්ල තුල අනසක පැතිරීමට ගුන්-වූට හැකිවෙනවා.. මේ අතර වාරයේ පැවති තරඟාවලියක අවසාන තරගෙයේදි තමයි ගුන්-වූට වූ-ජින් මුණගැසෙන්නෙ.. දෙදෙනාම අතිදක්ෂයින් වුවත් ගුන්-වූගේ දරුණු “ලීවර් ෂොට්” පහර නිසා වූ-ජින් පසුබසිනවා.. කෙසේ හෝ අවසානයේදි වූ-ජින් හා ගුන්-වූ අඹ යහළුවන් බවට පත්වෙන්නෙ ඔවුන් දෙදෙනාම මැරීන් බලකායෙ සේවය කර ඇතිබව දැනගැනීමෙන් අනතුරුවයි.. මේ අතර ගුන්-වූගෙ මව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ඇයගේ කඩය කරගෙන යන අතර, ලබාගත් ණය මුදල පියවීමට ප්‍රමාද වීම නිසා ඇය යම් පසුතැවීමක පසුවෙනවා.. මේ අතර තමයි “ස්මයිල් කැපිටල්” සමාගමේ පුද්ගලයෙක් ඇයගේ කඩයට පැමින ඇයට පිහිට වීමට හැකි බව පවසන්නෙ..

කවුද මේ පුද්ගලයා ? ස්මයිල් කැපිටල් සමාගම කියන්නෙ මොකක්ද ? මේ ප්‍රශ්නවලට උත්තර බලාගන්න Bloodhounds පළවෙනි කොටස බලන්නම වෙනවා.. එහෙනම් සිනහවෙන්, කදුලින් හා දරුණු සටන් වලින් පිරුණු Bloodhounds මේ කතා මාලාව නරඹන්න ආරාධනා කරනවා…

Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Bloodhounds (2023) TV Series S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.3 394 votes
First air date Jun. 09, 2023
Last air date Jun. 09, 2023
Seasons S01 Complete
Average Duration tt26315487 minutes
Subtitles By
Country
Language

Creator

Jason Kim
Creator

Cast

Woo Do-hwan isKim Gun-woo
Kim Gun-woo
Lee Sang-yi isHong Woo-jin
Hong Woo-jin
Huh Joon-ho isPresident Choi
President Choi
Park Sung-woong isKim Myeong-gil
Kim Myeong-gil
Eugene Ko isChang-Deok
Chang-Deok

Video trailer

Similar titles

Chernobyl (2019) TV Series Season 01 Complete With Sinhala Sub
Escaype Live (2022) TV Series Season 01 Complete
Aakhri Sach (2023) S01 Complete
THE DAYS (2023) TV S01 Complate
The Terminal List TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Scam 1992 – The Harshad Mehta Story (2020) TV Series Complete Season 01
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
Link: Eat Love Kill (2022) S01 Complete With Sinhala Subtitles
Tale of the Nine Tailed (2020) TV Series Season 01 Complete
Hawkeye (2021) TV Series With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sex Education TV Series 2023 | Season 01 – 04 Complete
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete

(8) comments

  • ishan Wanninayaka February 3, 2025 Reply

    Brother solo leveling Anime tv series එකේ season 2 ඇවිත් තියෙන්නෙ ඒකත් ඉක්මනට දෙන්නකො.

  • Kalana Dilhara February 3, 2025 Reply

    Episode 1 යි ද තියෙන්නෙ මෙකේ

  • Anupa February 3, 2025 Reply

    ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ

  • Sanuu February 4, 2025 Reply

    Godak kal balanna asaven hitapu ekk thank uuu 🥹

  • N.L.AMARASINGHA February 4, 2025 Reply

    brewing love tv series ඒකත් ඉක්මනට දෙන්නකො.

  • nimansha February 7, 2025 Reply

    Ane han hyu jooge cold eyes film ek dennko

  • baiscopelkISHU February 9, 2025 Reply

    සබ් පමනක් අවශ්‍ය අයට Baiscoplk වෙතින් ලබා ගත හැක.. සබ් එක මගේ..
    පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යමල්ලා. සෑහෙන කට්ටක් කාල හදපු සීරීස් එකක්.

  • Chathuranga February 11, 2025 Reply

    Thanks bro sub ekata. ithuru episode tikath ikmanata danna. 🙂

Leave a Reply to N.L.AMARASINGHA Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published