ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් 2025 අනාගතේ ජනප්‍රිය තරගයකින් දිනපු සූපවේදියෙක් වුන යොන් ජි-යොං (Lim Yoon A) සූර්යාග්‍රහණයක් ලැබුන වෙලාවක ඉතිහාස පොතකින් අතීතයට ඇදිලා යනවාඉතින් මේ අතීතයට ගියපු යොං ජි-යොන්ට වනාන්තරයේදි යොන්හුයිගුන් නොහොත් ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත්වෙලා හිටිය කෲර කුප්‍රකට ඒකාධිපතියෙක් වන යි හියොන් රජුව (Lee Chae Min) මුණගැහෙනවා.

 ඉතින් මේ කෲර ඒකාධිපති පාලකයාව මුණගැහෙන අනාගතෙන් ආපු යොන් ජි-යොන්ට මොනවා සිද්ධ වෙයිද?

ඇය අනාගතේ අයෙමත් ලියයිද?

ඇයට මේ කෲර ඒකාධිපතියාගේ හිත දිනාගන්න පුළුවන් වෙයිද?

 අපි එහෙනම් කතාව බලලාම ඒ ගැන දැනගමුකෝ…

හැමෝටම සුබ දවසක්මම සුදිෂ්නි ජාසිංහ!

Comments

October 4, 2025

Thanks @Cinesubz ❤️

October 4, 2025

Download file size එක අඩු කරන්න පුළුවන්ද?

October 9, 2025

Genie make a wish (2025) k drama eka oni 💗

October 11, 2025

The Bedmate game sharehouse k drama please

October 12, 2025

Thanks🤩

October 14, 2025

A time called you dennako

October 19, 2025

Perfect series.. after long time <3