![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://www.cinesubz.net/wp-content/uploads/2024/01/zgu3p4NvisS8CI68cUfBKbvAvu8-185x278.jpg)
ඉතින් කතාව පැත්තට හැරෙනවා නම් 2025 අනාගතේ ජනප්‍රිය තරගයකින් දිනපු සූපවේදියෙක් වුන යොන් ජි-යොං (Lim Yoon A) සූර්යාග්‍රහණයක් ලැබුන වෙලාවක ඉතිහාස පොතකින් අතීතයට ඇදිලා යනවා, ඉතින් මේ අතීතයට ගියපු යොං ජි-යොන්ට වනාන්තරයේදි යොන්හුයිගුන් නොහොත් ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත්වෙලා හිටිය කෲර කුප්‍රකට ඒකාධිපතියෙක් වන යි හියොන් රජුව (Lee Chae Min) මුණගැහෙනවා.
ඉතින් මේ කෲර ඒකාධිපති පාලකයාව මුණගැහෙන අනාගතෙන් ආපු යොන් ජි-යොන්ට මොනවා සිද්ධ වෙයිද?
ඇය අනාගතේ අයෙමත් ලියයිද?
ඇයට මේ කෲර ඒකාධිපතියාගේ හිත දිනාගන්න පුළුවන් වෙයිද?
අපි එහෙනම් කතාව බලලාම ඒ ගැන දැනගමුකෝ…
හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!
Thanks @Cinesubz ❤️
Download file size එක අඩු කරන්න පුළුවන්ද?
Genie make a wish (2025) k drama eka oni 💗