CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Doctor Slump (2024) TV S01 Complete

Doctor Slump (2024) TV S01 Complete

Jan. 27, 2024
Your rating: 10
9.7 39 votes

TV Series Info

Doctor Slump යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 ජනවාරි මස 27 වෙනිදා සිට මාර්තු 17 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම විකාශනය වෙයි. මෙය Comedy, Romance, Drama හා Medical යන ශානරයන්ට අයත් වන අතර Weightlifting fairy Kim Bok Joo, The one and only හා Find me in your memory වැනි රසිකයන් අතර ජනාදරයට පත් කොරියානු කතා මාලා අධ්‍යක්ෂණය කර අධ්‍යක්ෂක Oh Hyun Jong විසින් මෙම Doctor Slump කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත.

CAST – චරිත

Park Hyung Sik (Yeo Jeong Woo ලෙසින්)

Strong woman Do Bong Soon, Happiness, Hwarang, Suits හා Our blooming youth යන කොරියානු කතාමාලා සඳහා මොහු රංගනයෙන් දායක වී ඇත.

Park Shin Hye (Nam Ha Neul ලෙසින්)

The heirs, Pinocchio, Heartstrings, Doctors, Sisyphus the myth හා You are beautiful යන කොරියානු කතාමාලා සඳහා මැය රංගනයෙන් දායක වී ඇත.

Summary – සාරාංශය

Yeo Jeong Woo ඔහුගේ පාසල් කාලයේදි හැම වෙලාවෙම ශාස්ත්‍රීය අංශයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙනවා වගේම ඔහු අධ්‍යාපනය ලැබුවේ රටේ ඉහළම වෛද්‍ය විද්‍යාලයෙන්. Jeong Woo දැන් ජනප්‍රිය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ ජීවිතය හරිම ලස්සනය ගලාහෙන ගියත්, අද්භූත වෛද්‍ය අනතුරක් නිසා ඔහුගේ ජීවිතය කෙළවරට තල්ලු වෙනවා. මේ වෙලාවේ එයාට Nam Ha Neul ව හම්බ වෙනවා. ඇය ඔහුගේ අතීතයේ හතුරෙක් වගේම ඔහුට ඇයව මුණගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ පහත්ම අවස්ථාවේදි.

Ha Neul නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. ඇය පොඩි කාලේ මිනිස්සු එයාට කිව්වේ දක්ෂයෙක් කියලා. ඇය මහන්සි වෙලා ඉගෙන ගෙන වෛද්‍යවරියක් වුණා. ඇයගේ ජීවීතේ තියෙන්නේ රස්සාවයි ඉගෙන ගන්න එකයි විතරයි. ඇයට විනෝදය අත්විඳීමට වෙලාවක් නැහැ. දවසක්, Ha Neul තේරුම් ගන්නවා ඇය තම ජීවිතය ගැන සතුටු වෙන්නේ නැහැ කියලයි ඇයට වෙනස් වෙන්න ඕනා කියලයි. මේ අවස්ථාවේ, ඇයට Jeong Woo ව මුණගැසෙන්නේ ඇයගේ ජීවිතයේ නරකම අවස්ථාවකදී. ඔවුන් එකිනෙකා සනසවන අතර ඔවුන් අතර ආදර සබඳතාවයක් දළු ලා යනවා.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

– හංසන හෙට්ටිආරච්චි –

Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-16 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.143 21 votes
First air date Jan. 27, 2024
Last air date Mar. 17, 2024
Seasons S01 Complete
Average Duration tt27135274 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Park Shin-hye isNam Ha-neul
Nam Ha-neul
Park Hyung-sik isYeo Jung-woo
Yeo Jung-woo
Yoon Park isBin Dae-young
Bin Dae-young
Kong Seong-ha isLee Hong-ran
Lee Hong-ran
Park Won-ho isMoo-geun
Moo-geun
Jang Hye-jin isHa-neul's mother
Ha-neul's mother

Video trailer

Similar titles

The Heavenly Idol (2023) TV S01 Complete
Kankhajura (2025) | TV Series | Season 01 | Complete
Happiness  TV Series (2021 ) Complete  With Sinhala Sub
FLAMES (2018) TV Series Season 01- 03 Complete
King the Land (2023) S01 EP01-16 Complete
Revenant (2023) S01 S01 Complete
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
Navarasa (TV Series 2021) Complete Tv Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masoom TV Series 2022 Complete Season 01 With Sinhala Subtitles
Vagabond (2019) TV Series | Season 01 Complete | With Sinhala Subtitles
Classroom of the Elite (2017) Season 01 | With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • Uththara April 11, 2024 Reply

    Thank you so much meke enakan balan hitiye

  • hasindu April 11, 2024 Reply

    Is remaining 2 episodes comming soon

  • ashain April 14, 2024 Reply

    Anthima episode 2 th denna

  • Vishmi kaushalya April 16, 2024 Reply

    Sinhala sub eka yanne tikak parakku vela ne episode 7 veni eke idan ai e

Leave a Reply to hasindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published