CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles

Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles

Aug. 29, 2016
Your rating: 0
9.3 51 votes

TV Series Info

Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

?Quality
? HDTV 480p | 720p

?Season 01 (Complete)✅
Episode 01- 20 ✅

?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත

මේ කතාව 2011 වසරේ චීනයේ විකාශය වුණ bu bu jing xin එහෙම නැත්නම් Scarlet heart  කියන ටෙලි කතාවේ අනුවාදයක් කියලා කියන්ඩ පුලුවන් චීන ටෙලි කතාව නිර්මාණය වුණේ  Tong Hua කියන ලේඛිකාවගේ එම නමම තියෙන නවකතාවක් ආශ්‍රයෙන්චීන ටෙලි කතාව බොහොම දීර්ඝ එකක් කතාවත් මේ අනුවාදයත් අතර ගොඩක් වෙනස් කම් තියෙනවාකොහොම නමුත් ඒක රසවින්දනයට බාදාවක් නම් වෙන්නෙ නැහැ.

ගෝර්යෝ රාජධානි සමය පසුබිම් කරගෙන තමයි කොරියානු කතාව නිර්මාණය වෙලා තියෙන්නෙවර්තමානයේ ජීවත් වෙන ගෝ හාජින්කියන රූපලාවන් ක්ෂේත්රයේ රැකියාවක නියුතු තරුණියක් හදිසියේ ගෝර්යෝ රාජධානි සමයට ගමන් කිරීම මතයි කතාව ඇරඹෙන්නෙඇය අතීතයට යනවාමයි කියන්ඩත් බැහැනමුත් හදිසි අනතුරක් නිසා ඇය දියේ ගිලෙනවා නැවත නැගිටින්නෙ ගෝර්යෝ රාජධානි සමයේ ජීවත් වුණ හේ සූකියන තරුණිය විදිහට කාලය ගෝර්යෝ රාජධානියේ ආරම්භක කාලසීමාවතේජෝ රජතුමා තමයි එතකොට  කාලයේ රජවෙලා ඉන්නෙරාජ්යයේ නිර්මාතෘ කියලා කිව්වොත් හරිඉතින්  රජතුමාට දරුවො ගොඩාක් ඉන්නවාකුමාරවරුයිකුමාරියොයි මහ ගොඩක් ඉන්නවා.

හේසූ කියන්නෙ 8 වැනි කුමාරයාගෙ බිරිඳගෙ ඥාති සොයුරියක්ඇය හේ වංශයේ කෙනෙක්ඉතින් 8 වැනි කුමාරයගෙ ගෙදර තමයි හේසූඉන්නෙකුමාරයගෙ බිරිඳ අසනීපෙන්ඇයට කියන්නෙ ම්යන්ග්හී කියලාවෙලාවකට හේ මැතිනිය කියලත් අමතනවා. 8 වැනි කුමාරයගෙ මෑණියන් රජුගෙ උප බිසවක්හ්වැන්ග්බෝ උප බිසව. 8 වැනි කුමාරයාට සහෝදරියක් ඉන්නවා යොන්හ්වා කියලා.

එහෙම නම් මම කතාවෙ කියැවෙන කුමාරවරු ටික ගැන සරළව පැහැදිලි කරන්නම්.

8 වැනි කුමරු- වැන්ග් වූක්
13 වැනි කුමරු- වැන්ග් වූක්/ Beak Ah
3 වැනි කුමරු -වැන්ග් යෝ
4 වැනි කුමරු- වැන්ග් සෝ
14වැනි කුමරු -වැන්ග් ජන්ග්
10 වැනි කුමරු- වැන්ග් ඉයුන්
9 වැනි කුමරු -වැන්ග් වොන්

මේ අයගෙන් 3 වැනි, 4 වැනි සහ 10 වෙනි කුමාරවරු අගබිසවගෙ දරුවොඇයව කතාවෙදි තමයි යූ බිසව කියලා හඳුන්වන්නෙඇය හදන්නෙ කොහොම හරි වැන්ග් යෝ කුමරුව කිරුළ හිමි කුමරු බවට පත් කරගන්න. 3 වෙනි කුමාරයත් බොහොම දරුණු  වෙනුවෙන් ඕනෙම දෙයක් කරන විදිහෙ කෙනෙක්. 4 වැනි කුමාරයා වැන්ග් සෝ අගබිසවට ඔහු ගැන කිසිම ප්‍රසාදයක් නැහැ වගේම ඔහු අවාසනාව ගෙන එන කෙනෙක් විදිහටයි ඇය හඳුන්වන්නෙ.

 වගේම මේ 4 වැනි කුමාරයා රජුගෙ වෙනත් බිසවකට හදා වඩාගන්න බාර දීලයි තියෙන්නෙමොකද යම් හේතුවක් නිසා  බිසවගෙ දරුවා මිය ගිහින්ඉතින්   වෙනුවෙන් ඇයට වැන්ග් සෝ කුමරුව හදාවඩා ගන්න බාර දෙනවාමේ උප බිසව කන්ග් කියන උසස් වංශයකට අයත් බලවත් කෙනෙක්නමුත් ඇය වැන්ග්සෝට කොහෙත්ම කැමති වෙන්නෙ නැහැඇය ඔහුව වෘකයින් සිටින තැන් වලට දමා එන්න අණ කරනවාපහර දෙනවාඉතින් මේ කුමාරයා හැදෙන්නෙ හිරකාරයෙක් වගේඉතින් ඔහුට ජීවිතේ බේරගන්න වෘකයින් මරන්ඩ වෙනවා නිසාම ඔහුට නමක් පටබැඳෙනවාසිඟාල සුනඛයා” කියලාඒ වගේ ඔහු කුරිරු ලෙස මිනිසුන් මරන්නෙක් විදිහටයි ප්‍රචාරය වෙන්නෙ නිසා හැම කෙනෙක්ම ඔහුට බයයිනමුත් ඇත්තටම ඔහුගෙ මුහුණෙ තියෙන කැළල නිසා කිසි දවසක ඔහුට රජ වෙන්න බැහැඉතින් එහෙම කුමාරයෙක් වැඩක් නැති නිසයි අර වගේ උමතු උපබිසවකට ඔහුව ලබා දෙන්න අගබිසව තීරණය කරන්නෙ.

කොහොම හරි වසර ගණනාවකට පසු ඔහු මැදුරට එනවා නැකත් චාරිත්‍ර දවසේ කටයුතු කරන්නඒක සැනකෙලි පැවැත්වෙන දවසක් එදාටරජු ඉදිරියේ හැම කුමාරයෙක්ම විශේෂිත රංගනයක යෙදෙනවා නරක ආත්ම පළවා හරින්නඉතින් 4 වැනි කුමාරයත් පළවෙනි වතාවට එයට සහභාගිවෙන්න තීරණය කරලා ඉන්නෙඔන්න ඔය දවසෙම තමයි ගෝ හාජින්හේ සූ විදිහට ගෝර්යෝ රාජ්යයට පිවිසෙන්නෙ.

Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
Episode Info Season 01 (Complete) ✅
Episode 01-20 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.695 398 votes
First air date Aug. 29, 2016
Last air date Nov. 01, 2016
Seasons S01 Complete
Episodes 20
Average Duration tt5320412 minutes
Subtitles By
Country
Language

Creator

Tong Hua
Creator

Cast

IU isGo Ha Jin / Hae Soo
Go Ha Jin / Hae Soo
Lee Joon-gi isWang So (4th Prince)
Wang So (4th Prince)
Kang Ha-neul isWang Wook (8th Prince)
Wang Wook (8th Prince)
Hong Jong-hyun isWang Yo (3rd Prince)
Wang Yo (3rd Prince)
Baekhyun isWang Eun (10th Prince)
Wang Eun (10th Prince)
Nam Joo-hyuk isWang Yoo (13th Prince)
Wang Yoo (13th Prince)
Ji Soo isWang Jung (14th Prince)
Wang Jung (14th Prince)
Yoon Sun-woo isWang Won (9th Prince)
Wang Won (9th Prince)
Kim San-Ho isWang Mu (Eldest Prince)
Wang Mu (Eldest Prince)
Seohyun isWoo-Hee
Woo-Hee

Video trailer

Similar titles

Vikkatakavi (2024) TV Series | Season 01 | Complete
My Man Is Cupid (2023) TV Season 01 Complete
The Winchesters (2022) Season 01 Complete With Sinhala Subtitles
Scam 1992 – The Harshad Mehta Story (2020) TV Series Complete Season 01
The Haunted Palace (2025) TV Series | Season 01 | EP01-14 | Incomplete
May I Help You? (2022) TV S01 Complete
Don’t Come Home (2024) TV Series | Season 01 | Complete
Island (2022) TV S01 Complete
All of Us Are Dead (2022) Complete Season 01 With Sinhala Subtitles
Ultimate Weapon Alice (2022) TV S01 Complete
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
The Cleaning Lady (2022) TV Series Season 01

(3) comments

  • Upul Sampath October 3, 2022 Reply

    Thank you

  • Damsadi November 26, 2022 Reply

    Thank You so much 🙏
    Thava k drama tikak add karannako❤️

  • himsara April 9, 2024 Reply

    season 2 danne nadda

Leave a Reply to Damsadi Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published