CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete

Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete

Feb. 11, 2024
Your rating: 0
9.2 20 votes

TV Series Info

මේකේ නම සදහන් වෙන්නේ Ninja Kamui කියලා. මේ වෙන කොට 9.0 ක IMDB අගයක් මේ කතා මාලාවට ලැබිලා තියෙනවා. ක්‍රියාදාම, අපරාධ ගණයට තමා මේ කතාමාලාව මූලිකවම අයිති වෙන්නේ. මේ සීසන් එක එපි 12කින් සමන්විතයි. දැනටමත් එපි දෙකක් නිකුත් වෙලා තියෙනවා. අනිත් එපි ටික සතියකට එක ගානේ නිකුත් වේව්. මේ තරම් ලොකු IMDB අගයක් මේකට ලැබිලා තියෙන හේතුව ඔයාලට දෙවෙනි එපිය බලනකොට තේරුම් ගන්න පුලුවන්. මේකේ ඇනිමේශන් ස්ටයිල් එක බැලුවම, ඒක හොද තත්වයේ තියෙනවා. ඒ වගේම මේ කතාමාලාවේ තියෙන සටන් ජවනිකා ඉතාමත් හොද මට්ටමේ තියෙනවා. මේකේ සටනක් කියන්නේ ආයේ ලේ විමානයක් තමා. මේකෙ තියෙන සටන් වල කුරිරු බව සහ ලේ හැලීම නිසා මම මේක අවුරුදු 18 ට අඩු අයට නැරබීමෙන් වලකින්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේවා ඔයාලා ටීවි එකේ බලන විහිලු, හුරතල් කාටුන් වලට වඩා හාත්පසින්ම වෙනස්.

එහෙනම් අපි කතාමාලව පැත්තට හැරෙමු. මේ කතා මාලාව ගලාගෙන යන්නේ ජෝ හිගන් කියන නින්ජාවරයා සහ ඔහුගේ නින්ජා ක්ලෑන් එක වටා. නින්ජා වල කියලා වෙනසක් නෑ තමන්ගේ ක්ලෑන් එක අතෑරලා යන අයව ක්ලෑන් එකට ද්‍රෝහී වූවන් හැටියට හංවඩු ගහන්න මේ ක්ලෑන් සාමාජිකයින් පුරුදු වෙලා ඉන්නවා. ඒ විතරක් නම් මදෑ, ඒ විදිහට ක්ලෑන් එක ද්‍රෝහී උන අයව ඉතාම කුරිරු අන්දමින් ඝාතනය කරන්නත් මෙයාලා පුරුදු වෙලා ඉන්නවා. අපේ කතානායකයා වන ජෝ හිගන් කියන නින්ජාවරයා තමන්ගේ ක්ලෑන් එක අතෑරලා දාලා ගිහින් තමන්ගේම කියලා පවුලක් හදාගන්න උත්සහ කරනවා. මේ සිද්දියෙන් පස්සේ තමා ජෝ හිගන් ගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටං ගන්නේ. ඒ වගේම හිගන් ගේ ක්‍රියාකලාපය වෙනුවෙන් එයාගේ ක්ලෑන් එක එයාව මරන්න ලැහැස්ති වෙනවා. ඔතනින් තමා කතාව පටං ගන්නේ.

එහෙනම් මේ සුපිරි කතාව ඔයාලට බලන්න ආරාධනා කරන ගමං මම සමුගන්නවා,

Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete
Episode Info Season 01 (Complate) ✅
Episode 01-13 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.6 188 votes
First air date Feb. 11, 2024
Last air date May. 05, 2024
Seasons S01 Complete
Average Duration tt28480255 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Kenjiro Tsuda isHigan / Joe Logan (voice)
Higan / Joe Logan (voice)
Atsushi Ono isMike Moriss (voice)
Mike Moriss (voice)

Video trailer

Similar titles

In From the Cold (2022) TV Series Season 01
Reacher (2023) TV Series Season 01-03 | Complete
Alchemy of Souls (2023)TV Series | Season 01 & 02 Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
The Worst of Evil (2023) TV Series  | S01 Complete
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series
Money Heist: Korea – Joint Economic Area (TV Series 2022) Complete Season 01
Warrior Nun (2022) TV Series S01 & S02 Complete
Outer Banks (2020) TV Series S01 -S04 Complete
Chainsaw Man (2022) TV Series | Season 01 Complete
I Am Groot (2022) TV Series Season 01 Complete

(4) comments

  • Kusum Udawatta May 16, 2024 Reply

    ALCATRAZ [2012] please

  • Film BALANNAA May 17, 2024 Reply

    Ammo supiriyak e..puluwan hemoma balanna…ithuru episode tikath ikmanata oni.

  • Theekshana May 17, 2024 Reply

    😩❤️Thank you brother

  • Bunny May 22, 2024 Reply

    🥰✌️

Leave a Reply to Bunny Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published