CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Defects (2025) TV Series | S01 Complete

The Defects (2025) TV Series | S01 Complete

Jul. 21, 2025
Your rating: 0
9.4 5 votes

TV Series Info

 

ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි.  අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට්  එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.

දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.

The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.

ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…

ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.

The Defects (2025) TV Series | S01 Complete
The Defects (2025) TV Series | S01 Complete
The Defects (2025) TV Series | S01 Complete
The Defects (2025) TV Series | S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.7 7 votes
First air date Jul. 21, 2025
Last air date Aug. 12, 2025
Seasons S01 Complete
Average Duration tt32132603 minutes
Subtitles By
Country
Language

Creator

Oh Ki-hwan
Creator

Cast

Yum Jung-ah isKim Se-hee
Kim Se-hee
Won Jin-ah isKim Ah-hyun
Kim Ah-hyun
Choi Young-jun isWu Tae-sik
Wu Tae-sik
Dex isJeong-hyun
Jeong-hyun
Ahn Ji-ho isJu-ahn
Ju-ahn
Son Jong-hak isKwon Kang-man
Kwon Kang-man
Song Young-gyu isYoon Se-hoon
Yoon Se-hoon

Video trailer

Similar titles

Family by Choice (2024) TV Series | Season 01 | Complete
Sherlock (TV Series 2010-2017) TV Series : Season 1-4 | Complete
Baymax! (TV Series 2022) Complete Season 01
The Glory (2022) TV S01 Complete EP 01-16
THE DAYS (2023) TV S01 Complate
Space Force (2020) TV S01 EP 01-10 [Complete]
Dhootha (2023) TV S01 Complete
Hospital Playlist (TV Series 2020-2021) S01 & S02 Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
Ahsoka (2023) TV Season 01 Complete
The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete

(3) comments

  • Pavani August 21, 2025 Reply

    Thank you soo much ❤️
    Nine puzzles dennako

  • Hiruli August 25, 2025 Reply

    The King eternal Monarch දෙන්නකෝ අනේ 🙏

  • SUMITH JAYASEKARA August 28, 2025 Reply

    thanks you soo soo much******

Leave a Reply to SUMITH JAYASEKARA Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published