CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete

Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete

Jan. 14, 2022
Your rating: 0
8.9 7 votes

TV Series Info

 

මනුස්සයෙක්ව විනාස කරලා දාන්න පුළුවන් දේවල් 3යි…
1. සල්ලි
2. බලය

එතකොට 3…?????

“මගේ යාලුවෙක් වෙනවද?”

කෙල්ලෙක්ගෙ කටින් අහන ඒ වචන තුන කොල්ලෙක්ට ගෙනත් දෙන්නේ සතුටක්.
ඒත් මට එහෙම වුණේ නෑ.
ඒ වචන තුන, ලස්සනට ගලාගෙන ගිය මගේ ජීවිතේ
අපායක් කරලා දැම්මා..
මගේ ජීවිතේ කියන දේ සෙල්ලම් බඩුවක් ගානට දැම්මා..
අද මං මේ ඉන්නේ මගේ මරණ මංචකයේ..
ගතවෙන තප්පරෙන් තප්පරේ
මං මගේ ඒ වේදනාකාරී මරණයට ලංවෙනවා..
මේ හැමදේම ඒ ආදරේ හින්දා..!!!
ඒ ආදරේ අරන් ආපු කෙල්ල හින්දා…!!!
පූර්වා

 

ඉතින් නෙට්ෆ්ලික්ස් එකෙන් එලියට දැම්ම අලුත්ම හින්දි කතාමාලාව අරන් තමා අපි මේ එන්නේ. කතාවේ නම උඩ තියෙනවනේ. පොඩ්ඩක් හුරු පුරුදු නමක්නේ. Baazigar (1993) චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයකින් තමා ඔය නම උකහා ගෙන තියෙන්නේ. කතාව ගත්තොත් මේක අයිති වෙන්නේ Crime|Mystery ගණයට. කොටස් 8කින් යුක්ත මේ කතාවට රංගනයෙන් දායක වෙන්නේ Tahir Raj Bhasin, Shweta Tripathi වගේම Anchal Singh. ඔය අන්තිමට කියපු Anchal Singh ලාංකික අපිට ටිකක් වැඩිපුර විශේෂ වෙනවා. 2013 වසරේදී අපිට බලන්න ලැබුණු ලාංකික සිනමාපටයක් වෙච්ච ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ යශෝධරා දේවියගේ චරිතයට පණ පෙව්වේ මෙන්න මේ Anchal Singh. ඒ වගේම ආකර්ෂා කියලා ඉදිරියට එන්න තියෙන සිංහල චිත්‍රපටයකත් ප්‍රධාන චරිතයට මෙයා විසින් පණ පොවනවා.

ඉතින් ආයේ කතාව පැත්තට හැරුණොත්, මේකට IMDb අගය දැනට ලැබිලා තියෙනවා 7.1ක්. බලපු කරපු අය හොඳ හොඳ අදහසුත් දක්වලා තියෙනවා. ඇත්තටම කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කතාවක්. ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. ඉතින් අද ඉඳන් අපිත් බලාගෙන බලාගෙන යමු මේක. ලස්සනට බලලා ඉවරයක් කරලා දාමු. උපසිරැසි ටික පුලුහන් ඉක්මනට කරලා දෙන්න අපේ සිසියා එක්ක මං පොරොන්දු වෙනවා. එහෙනම් පලවෙනි කොටස ඔයාලට දෙන ගමන් තාවකාලිකව සමුගන්නවා. බලන්න Yeh Kaali Kaali Ankhein මේ කළුම කළු ඇස්….!!

 

Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 02 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.385 26 votes
First air date Jan. 14, 2022
Last air date Nov. 22, 2024
Seasons S01 & S02 Complete
Average Duration tt14160712 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Tahir Raj Bhasin isVikrant Singh Chauhan
Vikrant Singh Chauhan
Anchal Singh isPurva Awasthi
Purva Awasthi
Saurabh Shukla isAkheraj Awasthi
Akheraj Awasthi
Brijendra Kala isSuryakant Chauhan
Suryakant Chauhan

Similar titles

The Wheel of Time (2024) S01-S03 | Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Warrior Nun (2022) TV Series S01 & S02 Complete
Indian Predator: The Butcher of Delhi (2022) TV S01 Complete
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Invasion (2023) TV S01 EP01 – EP06
Hunter – Tootega Nahi, Todega (2023) TV S01 Complete
It’s Okay to Not Be Okay (2020) TV Series | Season 01 Complete
Little Kitchen (2021) Complete Season 01
Cobra Kai TV Series | Season  S01-06 Complete
Superman & Lois (2023) TV Series | Season 01 | 02 | 03 |S04 | Complete
Manvat Murders (2024) TV Series | Season 01 | Complete

(1) comment

  • SUMITH JAYASEKARA July 9, 2025 Reply

    thanks lot

Leave a Reply to SUMITH JAYASEKARA Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published