CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4864 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2022India121 Min.
Your rating: 0
9 22 votes
Thank God (2022) | දෙවියන්ට ස්තූතිවන්ත වේවා…!!

අපේ කතා නායකයා තමයි,
අයාන්, අයාන් කපූර්.
අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි…
ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ
ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා.
උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා.
සල්ලි ගනුදෙනු කරනකොට
මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා
මෙයාට එකම එක හීනයයි තිබුනේ.
ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන
සල්ලි වල වටිනාමක් නැති තැනට එන එක.
එයා එයාගේ හීනයට ආවා.
හැබැයි එදා රෑ ජනාධිපති මෝදි උන්නැහේ
1000 සහ 500 නෝට්ටු අවලංගු කලා.
ඊට පස්සේ,
ආර්‍යන්ගෙ වාසනාවයි,
දේපල අනුපාතිකයයි දෙකම,
බන්ජි පැනුමක් වගේ පහලට පැන්නා.
කෝටි ගානක ණය එයාගේ ඔලුවට කඩන් වැටුනා.
අයාන් බංකොලොත් වුනා.
ඒ අල්ලපනල්ලේ, හදිසියේම….
අයාන් ඇක්සිඩන්ට් වෙනවා.
ඇහැරෙන්නේ…

අපායේ.
එහේ යමදූතයා විතරයි නෙවෙයි,
දෙවියෝ, අප්සරාවනුත් ඉන්නවා.
ඉතින් අයාන්ට ජීවත් වෙන්න නම්,
තරඟයකට ඉන්න ඕනේ.
හරියට අපේ චැනල් වල යන
ගේම් ශෝ එකක් වගේ.
(අපිත් අපායෙන්ලුනෙ කොපි කරලා තියෙන්නේ)

ඉතින් මේ තරඟෙන් දිනලා
අයාන්ට ආයේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න
යමු කට්ටියම අපායේ!

මේ අවුරුද්දෙ ඔක්තෝබර් 25 වෙනිදා දිවාලියට සමගාමීව තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ අජේ දෙව්ගන්, සිද්දාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං, ඒ වගේම නෝරා ෆටේහි ආරාධිත රංගනයකින් දායක වෙනවා. IMDb අගය 6.1 ක් ගත්තත් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය ආදායම් වාර්තා අතින් නම් අසාර්තක වුනු චිත්‍රපටියක්.

ඒත් ගීත වලින් නම් අපිටත් පොඩි නෑකමක් තියෙනවා. යොහානි ගායනා කරපු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සහ එහි හින්දි වර්ශන් එක මේ චිත්‍රපටියේ තියෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Tanishk Bagchi, Rochak Kohli සහ Chamath Sangeeth. ගීත ගායනයෙන් යොහානි, Jubin Nautiyal, Surya Ragunnathan Anand Raaj Anand, Arijit Singh සහ Eklavya දායක වෙනවා.

Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 6.1 /10 7,028 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Indra Kumar
Director

Cast

Similar titles

Mimi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back to the Future Part 2 (1989) Sinhala Subtitles | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]
Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Care a Lot (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It’s Entertainment (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghulam (1998) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
17 Again (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(5) comments

  • Pasindu December 11, 2022 Reply

    Ela…gindari sinhala film eka danma danna brida.

  • Predeeth December 13, 2022 Reply

    Download karanna bane

    • Cinesubz December 13, 2022 Reply

      dan hari

  • Dilshan February 19, 2023 Reply

    Download karanna bane😶

    • Cinesubz February 19, 2023 Reply

      දැන් හරි බ්‍රෝ

Leave a Reply to Predeeth Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published